ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 21, 2023
ජාතික ආර්ථිකය සඳහා බැංකු ක්ෂේත‍්‍රයේ තම දායකත්වය යළි තහවුරු කරමින්, වෙළඳ හා මූල්‍ය ගනුදෙනු සඳහා ශ‍්‍රී ලංකාවේ සිය ‘ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස ආසියානු සංවර්ධන බැංකුව (ADB) කොමර්ෂල් බැංකුව නැවත වරක් ප‍්‍රකාශයට පත් කර ඇත. ආසියානු ක්ෂාන්තිකර කළාපයේ වෙළෙඳ කටයුතු සඳහා ප‍්‍රමුඛ පෙලේ හවුල්කාර බැංකුවල දායකත්වය ඇගයීමට ලක් කෙරෙන ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ […]





