කොමර්ෂල් බැංකුව සහ ඕස්ටේ්‍රලියානු උසස් අධ්‍යාපන ආයතනය (ACH) අතර ඇතිකරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස විදේශ අධ්‍යාපනය සඳහා යොමු වීමට බලාපොරොත්තු වන සිසුන්ට වැඩි ඉඩප්‍රස්ථා ගණනක් මෙන්ම ඔවුනට අවශ්‍ය අරමුදල් පහසුවෙන් ලබා ගැනීමට දැන් හැකියාව ලැබී ඇත. බැංකුව හා සීමාසහිත ACH අධ්‍යාපන පුද්ගලික සමාගම අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් හරහා එම සිසුන්ට තම ශිෂ්‍ය ලිපිගොනු විවෘත කිරීමේ […]