ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 17, 2026
තිරසර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දැක්වූ නොසැලෙන කැපවීම සහ උපායමාර්ගික අවධානය ඇගයීමට ලක් කරමින්, 2025 ACCA ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී බැංකු කාණ්ඩයේ රන් සම්මානය සහ සියලුම කාණ්ඩ අතරින් සමස්ත අනුශූරතාවය බැංකුවට හිමි විය. එය මූලික බැංකු උපායමාර්ග සහ මෙහෙයුම් තුළට තිරසරභාවය ඇතුලත් කළ බැංකුවේ නායකත්වයට ලැබුණු සුවිශාල ගෞරවයකි. මෙම ජයග්‍රහණය පිළිබඳව […]









