ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 27, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුව ලෙස තම ස්ථානය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිංගප්පූරුවේ පැවති 2026 ඒෂියන් බෑන්කින් ඇන්ඩ් ෆයිනෑන්ස් (ABF) සම්මාන උළෙලේදී ප්‍රධාන අංශ තුනක් යටතේ සම්මාන හයක් දිනා ගනිමින් ශ්‍රී ලාංකික බැංකුවක් විසින් මෙම වසරේදී හිමිකරගත් වැඩිම සම්මාන සංඛ්‍යාව වාර්තා කළේය. විවිධ පාරිභෝගික කාණ්ඩ වෙත ලබාදෙන විශිෂ්ට සේවාව, තාක්ෂණය මත පදනම් වූ නවෝත්පාදනය, […]



