ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 1, 2022
කොමර්ෂල් බැංකුවේ විශාලතම විදේශීය බැංකු මෙහෙයුම වන බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසර අවසන් වනවිට ‘බංග්ලාදේශයේ වඩාත්ම තිරසාර බැංකුව’ ලෙස සම්මානයට ලක්වී තිබේ. මීට අමතරව, බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසරේදී ස්වාධීන ආයතන දෙකක් විසින් බංග්ලාදේශය තුළ ක‍්‍රියාත්මක ‘හොඳම විදේශීය බැංකුව’ ලෙස තෝරාගෙන තිබෙන අතරම තවදුරටත් ‘AAA’ ණය වර්ගීකරණය එලෙසම පවත්වාගැනීමට සමත්වී ඇත. […]