ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 25, 2020
COVID-19 වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් නැවත නගා සිටු වීමට සහාය වීම දරන ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 5ක සහන අරමුදලක් දියත් කර ඇති අතර බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ගේ සැලකිය යුතු ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා එම අරමුදල යොදා ගනු ඇත. ‘’COVID-19 වසංගතය පැතිරීමේ අවදානම පාලනය කිරීම සඳහා රජයේ […]



