උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අර්ජුන රණතුංග මහතා එක්වෙයි මුළුමහත් ශ්‍රී ලංකාවම උත්සවශ්‍රීයෙන් ඇළලී ගිය සුවිශේෂී මොහොතක් වූ 1996 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වන සංවස්තරය සැමරීම සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කිරීමට අමානා බැංකුව පසුගියදා කටයුතු කළේ ය. එහි සැමරුමේ අංගයක් ලෙස සිය සමාජ මාධ්‍ය පදනම් කර ගනිමින් ප්‍රශ්න විචාරාත්මක තරගයක් පැවැත්වීමට අමානා […]