ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2021
එමිරේට්ස් සමූහය විසින් 2021-22 මූල්‍ය වසරේ මුල් මාස හය සඳහා මූල්‍ය වාර්තා ඉදිරිපත් කර තිබේ. මේ අනුව, 2021-22 මුල් මාස හය සඳහා සමූහයේ ආදායම ඩිරාම් බිලියන 24.7 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක්) වී තිබෙන අතර එය පෙර වසරේ මුල් මාස හය තුළදී උපයාගත් ඩිරාම් බිලියන 13.7 (ඇමරිකානු ඩොලර් බිලියන 3.7) ට […]