ශක්තිමත් වත්කම් සහ අනිකුත් ආදායම් වර්ධනයක් සමඟ බොහෝ වාණිජ බැංකු වලට සාපේක්ෂව ඉහළ ද්‍රවශීලතාවයක් පවත්වා ගනිමින් උචිත හානි පූර්ණ ගාස්තු වෙන් කිරීම් තුළින් අභියෝගාත්මක වසරක් වූ 2020 මූල්‍ය වසර විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කර ගනිමින් ස්ථාවරත්වයෙන් යුතුව වසර අවසන් කිරීමට කොමර්ෂල් බැංකු සමූහය සමත්ව තිබේ. මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සහ අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් […]