ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 18, 2020
හැටන් නැෂනල් බැංකුව (HNB) 2020 මුල් මාස 9 සඳහා රුපියල් බිලියන 7.7ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එම කාල පරිච්ෙඡ්දය සඳහා HNB සමූහය රුපියල් බිලියන 8.8ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. 2020 මුල් මාස 9 සඳහා ලබා ගත් මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වන HNB හි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා […]