ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 23, 2025
1990 සුවසැරිය ගිලන්රථ සේවයට ආධාර පිණිස දියත් කර ඇති ‘ගිලන් රථයක් දරුකමට හදා ගන්න’ වැඩසටහනට සහාය වෙමින් හැටන් නැෂනල් බැංකුව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් මහජන සුබසාධනය සඳහා සිය කැපවීම නැවතත් අවධාරණය කළේය. මෙම ප්‍රයත්නය දිවයින පුරා හදිසි රෝහල් ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීමට සහ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවා ලබා දීමෙන් ජීවිත ආරක්ෂා කිරීමට වැඩි […]






