ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 9, 2021
සුප්රකට LMD සඟරාව විසින් මෙරට වඩාත් ගෞරවණීය ආයතන තෝරා ගැනීම සඳහා වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව පිට පිටම 17 වන වරටත් ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස 2021 වසරේදී කොමර්ෂල් බැංකුව තෝරගෙන තිබේ. ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව 2005 වසරේ මෙම වර්ගීකරණය ආරම්භ කළදා පටන් මේ දක්වා සෑම වසරකම […]