Tag: 10 අතරට

CBL-Most-Admired.jpg

1min1620
      පනස් වසරකට වැඩි සිය සාඩම්බර ගමන් මඟ තුළ, CBL ඇතුළු CBL සන්නාමයන් වන මන්චී, රිට්ස්බරි, රෙවෙලෝ, ටියාරා, සමපෝෂ, න්‍යුට්‍රිලයින්, ලංකාසෝයි සහ සේරා ශ්‍රී ලංකාවේ ආහාර ක්ෂේත්‍රය තුළ නොමැකෙන නාමයන් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර නිෂ්පාදකයෙකු හා අපනයනකරුවෙකු වන CBL සමූහය, සිය සැපයුම් දාමය හා සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් හා එක්ව ශ්‍රී […]

Women-Friendly-Workplace-Award-2021-1.jpg

1min240
      කාන්තාවන් වෙනුවෙන් පළවන ශ‍්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල සඟරාව වන Satyn සහ ශ‍්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ වරළත් ආයතනය පුරෝගාමීව ආරම්භ කළ කාන්තාවන්ට සුදුසු සේවා ස්ථාන (WFWP) තේරීමේ සමාරම්භක සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පළමු ජයග‍්‍රාහකයින් 10 දෙනා අතරට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ. ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ පළමු සම්මාන ප‍්‍රදානෝත්සවය ලෙසින් සැලකෙන මෙය මගින් සේවා […]

Image-01-1-2.jpg

1min410
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩව සිව්වන වරටත් මෙරට වඩාත්ම ගෞරවනීය සමාගම් 10 අතරට තේරී පත් වී ඇත. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ප‍්‍රබල සංවිධාන පවා අභියෝගයට ලක් වූ වකවානුවකදී, HNB මෙසේ ඇගයීමකට ලක් වීමට හේතු වූයේ එහි මූල්‍ය ක‍්‍රියාකාරීත්වය පමණක්ම නොව කොටස් හිමියන්, ගනුදෙනුකරුවන්, සේවකයින් සහ සමස්ත […]

Ceylinco-Life-Head-Office.jpg

1min270
      ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2021 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම් 10’ ලයිස්තුවට සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගෙන තිබේ. මෙම ලයිස්තුවේ ‘පළමු සමාගම් 10’ සහ ‘ගෞරවණීය සඳහන්’ ලැබූ සමාගම් පහ අතර සිටින එකම රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් වේ. මෙරට ජීවිත රක්ෂණ අංශයේ […]

logo.jpeg

1min590
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සමාගම, Brand Finance Lanka විසින් වාර්ෂිකව නම්කරනු ලබන, ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම දර්ශකයේ නවතම අදියරේදී ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 10 අතරට එක්වීමට පසුගියදා සමත් විය. Brand Finance Lanka යනු සන්නාම තක්සේරුකරණ සහ ක්‍රමෝපාය සමාගමක් වන අතර, වසර 18 ක කාලයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව