ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 23, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය අඛණ්ඩව හයවන වසරටත් AA+(ika) ජාතික දිගුකාලීන ශ්රේණිගත කිරීම,‘ස්ථාවර දැක්ම’ (Stable Outlook) තහවුරු කර ඇත. සමාගමේ අඛණ්ඩ මූල්ය ස්ථාවරත්වය සහ ශ්රී ලංකාවේ වායු පිරවූ ටයර් නිෂ්පාදන ක්ෂේත්රයේ තිරසාර නායකත්වය මෙයින් තවදුරටත් තහවුරු වෙයි. ‘AA+(ika)’ ශ්රේණිගත කිරීම ෆිච් ලබා දෙන දෙවන […]




