ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 16, 2025
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ ආදරය දිනූ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන ෆැෂන් බග් සිය සන්නාමය සමග විශ්වාසයෙන් රැඳුණු පාරිභෝගිකයන් වෙත සිය කෘතවේදීත්වය පළ කිරීම සඳහා දීප ව්‍යාප්ත ශාඛා 14 ක් කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබූ Rewards Getaway වැඩසටහන 50,000 කට අධික පාරිභෝගික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා අතිසාර්ථකව අවසන් කර තිබේ. ෆැෂන් බග් ආරම්භයේ සිටම පාරිභෝගිකයාට ප්‍රමුඛත්වය ලබාදෙන සේවා සංස්කෘතියක් […]








