ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 28, 2020
දැවැන්ත අභියෝග මැදින් ගෙවුණු 2020 වසර අවසානයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් කණ්ඩායමකට සතුට ගෙනෙමින් රුපියල් මිලියන 5 ක් වටිනා රත්තරන් ප්රදානය කිරීමට මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්රමුඛයා පසුගියදා කටයුතු කරන ලදී. මේ අනුව, පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ තිබෙන සංචරණ සීමා හේතුවෙන් සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 14 වන වැඩසටහන සඳහා සමාගම විසින් විදේශීය සහ දේශීය […]



