ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 23, 2026
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අති දැවැන්ත ‘ෆැමිලි සවාරි’ ප්රවර්ධන වැඩසටහනේ 19 වැනි අදියර යටතේ ජයග්රාහී ඔප්පු හිමි පවුල් 10කට සියලු වියදම් දරන ලද මැලේසියානු සංචාරයක් පිරිනමන ලදී. ජයග්රාහී පවුල්වල සාමාජිකයින් 40 දෙනෙකු මෙම සංචාරයට එක්වූ අතර, මව්පියන්ට මෙන්ම දරුවන්ටද විනෝදාස්වාදය, විවේකය සහ සංචාරක අත්දැකීම් රැසක් එක් කළ විශේෂ වැඩසටහනක් ඔවුන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි. මෙම සංචාරයේදී […]












