පාරිභෝගිකයින්ගේ නිවසටම ඖෂධ රැගෙන එන විප්ලවීය අන්තර්ජාල ඔසුසල වන ෆ්ලෑෂ් හෙල්ත් ඇප් පහසුකමට පහසු ගෙවීමේ මාධ්‍යයක් ලෙස ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම ඒකාබද්ධ කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි. මෙම ඒකාබද්ධතාවය යටතේ ෆ්ලෑෂ් හෙල්ත් ඇප් පහසුකමේ ප‍්‍රියතම ගෙවීමේ විකල්පය ලෙස තමන්ගේ ෆ්ලෑෂ් ඩෙබිට් කාඞ්පත හෝ ගිණුම ලියාපදිංචි කරන කොමර්ෂල් බැංකුවේ ෆ්ලෑෂ් […]