ශී‍්‍ර ලාංකේය බැංකුකරණයේ නව පෙරළියක් සනිටුහන් කරන බැංකුකරණ සේවා අන්තර්ගත පැළදිය හැකි තාක්ෂණය (Wearable technology) හඳුන්වා දෙමින් කොමර්ෂල් බැංකුව ඩිජිටල් නවෝත්පාදනය නව තලයකට රැගෙන ගොස් ඇත. මේ අනුව, කොමර්ෂල් බැංකුව විසින් මෙරට පළමු ‘Wearable banking’ නිපැයුම සඳහා ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුමේ තෝරාගත් පහසුකම් ඇපල් ස්මාර්ට් වොච් සමඟ අන්තර්ගත කිරීමට ඩිජිටල් පේමන්ට් සර්විසස් […]