ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 14, 2025
ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රයක් වන ෆයිනෑන්ස් ඒෂියා වෙතින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වන වසරටත් ශ්රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස ගෞරවයට පාත‍්‍ර වී තිබේ. හොංකොං වල කොන්රඩ් හෝටලයෙහි පැවති ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී බැංකුවට හිමි සම්මානය බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිළධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා විසින් පිළිගන්නා ලදී. “ශ්රී ලංකා ජාත්‍යන්තර […]





