ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 9, 2025
කොමර්ෂල් බැංකුවේ ජනප්රිය ‘හෝම්ලෝන් ෆියෙස්ටා’ නිවාස ණය ප්රවර්ධන වැඩසටහන නැවත වතාවක් ආරම්භ කර තිබෙන අතර මේ යටතේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සිහින නිවස ඉදිකිරීමට, මිලදී ගැනීමට, හෝ ප්රතිසංස්කරණය කිරීමට උපකාර කිරීම සඳහා ආකර්ෂණීය පොලී අනුපාත, පිරිවැය ඉතිරිකිරීම් සහ අභිරුචිකරණය කළ ආපසු ගෙවීමේ සැලසුම් මාලාවක් ලබා දේ. 2025 සැප්තැම්බර් 30 වන දින දක්වා ක්රියාත්මක වන මෙම වැඩසටහන නිවාස […]



