Tag: හොඳම බැංකුව

ComBank-New-Sustainable-Logo.jpg

1min60
ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් පෙර නොවූ විරූ ලෙස 23 වසරටත් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක් කර ඇත. ග්ලෝබල් ෆයිනෑන්ස් හි ‘2025 ලොව හොඳම බැංකු’ ලැයිස්තුවට ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 28ක් ඇතුළුව රටවල් 150කට ආසන්න ගණනක මූල්‍ය ආයතන ඇතුලත් වන අතර එම සඟරාව විසින් ඒ ඒ රටවල්වල […]

LMD-Customer-Excellence-Survey-2024.jpg

1min200
ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික සඟරාව වන LMD හි වාර්ෂික පාරිභෝගික විශිෂ්ඨතා සමීක්ෂණයේ 2024 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ බැංකු අතරින් සේවා විශිෂ්ඨත්වය සඳහා හොඳම බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ කොමර්ෂල් බැංකුවයි. LMD සමීක්ෂණයෙන් බැංකු අංශයේ සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් ප්‍රමුඛස්ථානයට කොමර්ෂල් බැංකුව පත් වූයේ අඛණ්ඩව දෙවන වසරටය. මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලද මෙම සමීක්ෂණයට මෙවර ප්‍රතිචාර 4,100ක් ලැබී ඇත. […]

Image-01-LBN-3.jpg

1min80
දැඩි අභියෝගාත්මක ආර්ථික පරිසරයක් සහ ගෝලීය වෙළෙඳපොළ අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, 2024 Euromoney Awards for Excellence සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව‘ සහ ‘ශ්‍රී ලංකාවේ SMEs සඳහා හොඳම බැංකුව’ යන ගෞරවනීය නාමයන්ගෙන් පිදුම් ලැබීය. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ […]

Image-2-LBN.jpg

1min550
පසුගියදා සිංගප්පූරුවේ The Westin හි පැවති Euromoney Awards for Excellence 2024 සම්මාන උළෙලේදී ‘ආයතනික වගකීම් සඳහා ආසියාවේ හොඳම බැංකුවට’ හිමි ගෞරවාන්විත සම්මානයෙන් පිදුම් ලැබීමට සම්පත් බැංකුව සමත් විය. ආයතනික වගකීම සහ තිරසාරභාවය සඳහා වූ සිය කැපවීම ප්‍රදර්ශනය කරමින්, ගෞරවයට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව ලෙස සම්පත් බැංකුව එදින සුවිශේෂී අන්දමින් කැපී පෙනුණි. එහිදී ආයතනික […]

ComBank-New-Sustainable-Logo.jpg

1min190
ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රවලින් එකක් වන ෆයිනෑන්ස් ඒෂියා විසින් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව කොමර්ෂල් බැංකුව බව යළි තහවුරු කර ඇත. කොමර්ෂල් බැංකුව, ෆයිනෑන්ස් ඒෂියා හි මෙම කීර්තිමත් නාමයෙන් පිදුම් ලැබූ 13 වැනි වසර වීම කැපී පෙනේ.     ජුනි 27 වන දින හොංකොං හි Ritz Carlton හි පැවති […]

Global-Finance-Best-Bank-in-Sri-Lanka-2023-Post-Event-LBN.jpg

1min220
      කොමර්ෂල් බැංකුව ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් ලෝකයේ හොඳම බැංකු සඳහා පැවැත්වූ 30 වැනි වාර්ෂික සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ සඳහා වන සම්මානය ලබා ගත්තේය. බැංකුව විසින් මෙම සම්මානය දිනාගත් 21වැනි අවස්ථාව මෙය වෙයි. සම්මානලාභී බැංකු දුෂ්කර වෙළෙඳපොළ තත්වයන් තුළ තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා […]

Commercial-Bank.jpg

1min280
      ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce) පසුගියදා කොමර්ෂල් බැංකුව වෙත ගෞරවනීය සම්මාන හයක් පිරිනැමූ අතර බැංකුවේ දේශීය මෙහෙයුම් සඳහා සම්මාන දෙකක් සහ බැංකුවේ බංගලාදේශයේ මෙහෙයුම් සඳහා සම්මාන හතරක් ඒ අතර විය. කොමර්ෂල් බැංකුවට ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ට හිමි සම්මානය සහ ‘අවදානම් කළමනාකරණය පිළිබඳ හොඳම කාර්ය සාධනය’ යන සම්මානය ද ඉන්දියානු වාණිජ […]

Commercial-Bank.jpg

1min320
  ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රය ලෙස සැලකෙන FinanceAsia විසින් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව සම්මානයට පාත්‍ර වී ඇත. ජුනි 28 වන දින හොංකොං හි Ritz Carlton හි පැවති 27 වන FinanceAsia සම්මාන උළෙලේදී මෙම ගෞරවනීය සම්මානය කොමර්ෂල් බැංකුව වෙත පිරිනමන ලදී. කොමර්ෂල් බැංකුව මෙම සම්මානවලින් පිදුම් […]

Commercial-Bank.jpg

1min820
      ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ප‍්‍රකට ගෝලීය මූල්‍ය සගරාවක් වන ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ විසින් ලෝකයේ හොඳම බැංකු සඳහා පැවැත්වූ 30වැනි වාර්ෂික සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසට නැවැත වරක් සම්මානයට ලක්විය. කොමර්ෂල් බැංකුව මෙම ශූරතාව දිනාගත් 21වැනි අවස්ථාව මෙය වෙයි. ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සම්මාන උළෙලේ ආසියානු පැසිෆික් කලාපයේ හොඳම බැංකු 28ක […]

Best-Bank-for-ESG-Sri-Lanka-LBN-Fill.jpg

1min470
    ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පැවැත්වූ නවතම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සම්බන්ධව හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව’ යන ජාත්‍යන්තර සම්මාන යුගලය දිනා ගැනීමට සමත්ව තිබේ. ඒෂියාමනි විසින් පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයන්හිදී කොමර්ෂල් බැංකුව විසින් සම්මාන යුගලක් ජයග‍්‍රහණය කළ පිට පිටම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව