ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 3, 2026
ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය මගින් සංවිධානය කළ අන්තර් පාසල් 14න් පහළ හොකී තරඟාවලිය පෙබරවාරි 24, 25 හා 26 දිනවල පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එච් කාණ්ඩය යටතේ තරඟ වැදුණු මහනුවර ධර්මරාජ විද්‍යාලය විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් රන්තරු ශූරතාවය දිනා ගත් අතර, අඛණ්ඩව තෙවැනි වරටත් එම ශූරතාව හිමිකර ගැනීමට සමත් විය. නායක සන්තිෂ අබයකෝන්ගේ […]






