ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 22, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, KIA Motors (ලංකා) සමාගම සමඟ පසුගියදා නව හවුල්කාරිත්වයකට එළඹිණි. මේ හරහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්යතාවලට සරිලන ආකාරයේ පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දෙමින් විවිධ මාදිලියේ ණෂ් වාහන සඳහා ප්රවේශය ලබා දෙයි. මෙම හවුල්කාරීත්වය යටතේ HNB විසින් පාරිභෝගිකයින්ට අඩු ලීසිං අනුපාත, ඉතා ඉක්මනින් අයදුම්පත්වලට අනුමැතිය […]












