HUTCH සමාගම සහ මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Singer Sri Lanka අතර පවතින හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, රට පුරා වෙසෙන HUTCH පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ඩිජිටල් ක්‍රමයට ජංගම දුරකථන සම්බන්ධතා සඳහා ලියාපදිංචි වීමට (Digital Onboarding) අවස්ථාව ලබාදී ඇත. HUTCH දුරකථන සම්බන්ධතා දැන් සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට ලබාගත හැකි නිසා තවදුරටත් මුද්‍රිත ආකෘති පත්‍ර සහ […]