Tag: හවුල්කාරිත්වය

Image-Evolution-Auto-LBN-1.jpg

1min60
Evolution Auto (Pvt) Ltd සමාගම Sterling Aftercare ආයතනය සමඟ සුවිශේෂී උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගනියි. මෙමගින් Evolution Auto ආයතනයෙන් වාහන මිල දී  ගත් සහ මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින්ට දිවයින පුරා පිහිටි Sterling සේවා මධ්‍යස්ථාන හරහා සියලුම වාහන මාදිලි සඳහා ඉහළම මට්ටමේ පූර්ණ සේවාවන් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම සහයෝගීතාවය ඔස්සේ සෑම Evolution […]

Hayleys-Fentons-MoU-LBN.jpg

1min90
තම ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් ඉහළ නැංවීම හා හොඳම ප්‍රවාහන විසඳුම් ලබා දීම සඳහා වන සිය කැපවීම තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. එම සමාගමේ ප්‍රවාහන අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් විසින් වෙළඳපොළට හඳුන්වා දී ඇති නව බලශක්ති රථවාහනවල සම්පූර්ණ පරාසය ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා සිටින ගනුදෙනුකරුවන්ට ආකර්ශනීය සහ […]

Allianz-Lanka-LBN.jpg

1min190
කොළඹ, 2025 ඔක්තෝබර් 29 – ශ්‍රී ලංකාවේ අනාගතයට සුබවාදී පෙර නිමිත්තක් සනිටුහන් කරමින්, පුරෝගාමී මෙන්ම ප්‍රබල පියවරක් තබමින්, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම, ශ්‍රී ලංකා වනජීවී හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සමඟ සිය හවුල්කාරිත්වය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ, ‘Preserving Land and Nature’ (PLANT) වැඩසටහනට සහයෝගය දැක්වීම සඳහා ය.Forest corridors ගොඩනැගීම, ශ්‍රී ලංකාවේ වඳවී යාමේ […]

Doc-990-x-Allianz-LBN.jpeg

1min110
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, රටේ අග්‍රගණ්‍ය ඩිජිටල් සෞඛ්‍ය සේවා සපයන්නා වන Doc990, ඩිජිටල් හෙල්ත් (පුද්.) සමාගම සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. මෙම හවුල්කාරිත්වය ඔස්සේ අලියාන්ස් සෞඛ්‍ය රක්ෂණ ඔප්පු හිමියන්ට සෞඛ්‍ය සේවා ලබා ගැනීම වඩාත් පහසු සහ සරල කිරීමට නව සේවාවන් හඳුන්වා දී ඇත. Doc990 හරහා මෙම සේවාවන් ලබා ගත […]

CCBSL-X-Sathosa-Image-LBN.jpg

1min260
      ශ‍්‍රී ලංකාව පුරා Coca-Cola නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව සහ පහසුව සහතික කිරීමේ වැදගත් පියවරක් ලෙස, Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ සතොස ලංකා ලිමිටඞ් 2023 ඔක්තෝබර් 30 සිට බලපැවැත්වෙන පරිදි සිය උපායමාර්ගික හවුල්කාරිත්වය අලූත් කරන බව නිවේදනය කර ඇත. දැන් රටපුරා ව්‍යාප්ත 430 ට අධික වූ සතොස අලෙවිසැල් ජාලය හරහා විවිධ පරාසයක […]

SLT-Mobitel-inking-the-collaboration-LBN-Fill.jpeg

1min500
        ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-Mobitel විසින් ඔවුන්ගේ ඩිජිටල් හවුල්කාරිත්ව ගමන් මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කරමින් Softlogic IT හා හවුල්කාරිත්වයකට එළඹ ඇති අතර, මෙම හවුල්කාරීත්වය හරහා දත්ත හුවමාරු සහ විශ්ලේෂණ ආශ්‍රිත වඩාත් වැඩි දියුණු කළ සේවා පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමට තීරණය කර තිබේ.  මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා ව්‍යාපාරයන්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව