ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ශ‍්‍රී ලංකාව වඩාත් හරිත අනාගතයක් කරා රැගෙන යාමට සහ වත්මන් හා අනාගත පරම්පරාවේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා සංරක්ෂණය හා තිරසාර භාවිතයන් හරහා පරිසරය වගකීමෙන් යුතුව භාවිත කිරීමට කැපවී සිටින බව අවධාරණය කරමින් තිරසාරත්වය සඳහා වන සිය නවතම වැඩසටහන් නිවේදනය කර ඇත. තිරසාර අනාගතයක් සඳහා වන […]