ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 3, 2026
වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ ආදරය දිනූ මැලිබන් සමාගම, සිය සන්නාමයේ සුවිශේෂී වූ අත්දැකීමක් මුළු දිවයින පුරාම ප්‍රචලිත කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවා. ඒ අනුව, මීට පෙර රත්මලාන ප්‍රදේශයට පමණක් සීමා වී තිබූ, මැලිබන් සුවඳ රට පුරා සෙසු ජනතාව වෙත රැගෙන යාමට සමාගම කටයුතු කළේය. දශක හතකට අධික කාලයක් පුරා “මැලිබන් හන්දිය” ආශ්‍රිතව ජීවත් […]



