ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 3, 2021
ශ්රී ලංකාවේ Fair trade සහතිකය ලත් එකම අත්යන්ත්ර රෙදිපිළි සමාගම වන සෙලීන්, අත්යන්ත්ර රෙදිපිළි කර්මාන්තයේ ජයග්රාහී දශක තුනක් සැමරීමට සමගාමීව ඔවුන්ගේ ‘’New 30’’ වැඩසටහන දියත් කරන බව නිවේදනය කළේය. වසර 30කට පසු, සෙලින් විසින් බ්ලොක්චේන් විසඳුම් ඇතුළත් අත්යන්ත්ර රෙදිපිළි-අනාගතයක් කරා බලපෑම් සහගත ඉදිරි පියවරක් තැබීමට සූදානම් වන අතර, තොරතුරු සොයාගැනීමේ හැකියාව, සදාචාරාත්මක […]