Tag: සෙලින්කෝ ලයිෆ්

Matale-branch-opening-Composite.jpg

1min410
      මාතලේ ප‍්‍රදේශයේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහාම නිර්මාණය කර ඇති පරිසර හිතකාමී තිරසාර පිරිවිතරයන්ට අනුකූල වන නව ශාඛා ගොඩනැගිල්ලක් සෙලින්කෝ ලයිෆ් විසින් සමාගම සතු මාතලේ ඉඩමක විවෘත කර ඇත. මිලියන 105 ක ආයෝජනයක් සමඟ ඉදිකරනු ලැබූ මෙම නව තෙමහල් ගොඩනැගිල්ල වර්ග අඩි 6,000 ක වපසරියකින් යුක්ත වන අතර එය 746/1, ති‍්‍රකුණාමලය පාර, මණ්ඩන්ඩවෙල, […]

85th-classroom-donation-Horana.jpg

1min480
      සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් හොරණ ප‍්‍රදේශයේ ප‍්‍රාථමික පාසලකට, පන්ති කාමර ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරමින් ඒ සමඟ රට පුරා අවශ්‍යතා ඇති පාසල් සඳහා සමාගම විසින් පරිත්‍යාග කරන ලද පන්ති කාමර සංඛ්‍යාව 85 දක්වා ඉහළ නංවා ඇත. පැල්පොල කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් ප‍්‍රජාව මේ සඳහා සුවිශේෂී ශ‍්‍රම දායකත්වයක් ලබා දුන් අතර සෙලින්කෝ ලයිෆ් විසින් රුපියල් මිලියන […]

Peoples-Award-2023-LBN.jpg

1min270
      මෑතකදී 35 වැනි සංවත්සරය සැමරූ සෙලින්කෝ ලයිෆ් සමාගම පෙර නොවූ විරූ ලෙස අඛණ්ඩව 17 වැනි වසරටත් රටේ ජනප‍්‍රියතම ජීවිත රක්‍ෂණ සමාගම ලෙසට ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයින් විසින් තෝරාගෙන ඇත. මේ අනුව ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පිරිනමන ‘ස්ලිම් කන්තාර්’ (SLIM – KANTAR ) ගෞරවනීය සම්මානයෙන් සමාගම පිදුම් ලැබීය. මෙම සම්මානය පදනම් වන්නේ […]

SLIM-National-Sales-Awards-2023-LBN.jpg

1min430
      සෙලින්කෝ ලයිෆ් විකුණුම් වෘත්තිකයින් පසුගියදා පැවැති SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත් වූ අතර, ඔවුන්ගේ කැපී පෙනෙන විකුණුම් කාර්ය සාධනය සහ ඒ ආශ‍්‍රිත ජයග‍්‍රහණයන් වෙනුවෙන් රන් සම්මාන තුනක්, රිදී සම්මාන තුනක් සහ ලෝකඩ සම්මාන හතක්ද ඇතුළුව සම්මාන 13ක් දිනා ගැනීමට සමත් විය. ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ජාතික විකුණුම් සම්මාන […]

Annual-awards-2023-Composite1.jpg

1min350
      සෙලින්කෝ ලයිෆ් සිය 35වැනි සංවත්සරය සහ වෙළෙඳපොළ නායකත්වයේ 19වන සංවත්සරය, දර්ශනීය වාර්ෂික සම්මාන උළෙලක් සමඟින් පසුගියදා සමරමින් එහිදී 2022 වසරේ සමාගමේ ප‍්‍රතිඵල සඳහා විශිෂ්ඨ දායකත්වයක් ලබාදුන්, සුවිශේෂී දස්කම් දැක්වූවන් 259 දෙනෙකු සඳහා සම්මාන සහ ත්‍යාග පිරිනැමීය. කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති මෙම සම්මාන උළෙල සහ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේදී සමස්ත සම්මාන 350ක් පිරිනැමිණි. මෙම […]

Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min530
      සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ට 2022 වසරේදී රුපියල් බිලියන 18.9 ක සුවිශාල ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ හිමිවූ අතර දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 ක කාලය තුළදී සමාගම රුපියල් බිලියන 29.16 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් වාර්තා කරමින් පිට පිටම 19 වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට […]

ceylinco-life.jpg

1min390
      සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 22 වන වරටත් සමාගමේ ප‍්‍රමුඛතම ප‍්‍රතිලාභ වැඩසටහන වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ඇති තවත් දක්ෂ ශ‍්‍රී ලාංකික තරුණයන් 160 දෙනෙකු තෝරාපත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ. අංශ හතරක් යටතේ පිරිනැමෙන මෙම ශිෂ්‍යත්ව සඳහා දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවන් 2023 මාර්තු 1 සිට මැයි 31 දක්වා අයදුම්පත් භාර […]

Donation-to-Jaffna-HDU-LBN.jpg

1min310
      සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2013දී යාපනයේ ශික්‍ෂණ රෝහලට පරිත්‍යාග කරන ලද ‘ළමා අධි යැපුම් ඒකකය’ (Paediatric High Dependency Unit) සඳහා, නව වෛද්‍ය උපකරණ  පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදුකෙරිණි. මෙහිදී ශ්වසන අපහසුතා ඇති දරුවන්ට සහ ඩෙංගු උණ රෝගයෙන් පීඩාවට පත්වූ දරුවන්ට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ කිහිපයක් සෙලින්කෝ ලයිෆ් විසින් ප‍්‍රදානය කරන ලදී. […]

ceylinco-life.jpg

1min3050
      සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ලැබූ ප‍්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව නව වෙනි වරටත් 2022 වසර වෙනුවෙන් එම සමාගම සම්මානයට පාත‍්‍ර කර ඇත. මේ සමගම, සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 ‘වසරේ සන්නාමය’ ලෙසින් ගෞරවාදරයට ලක්වූ අතර ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ […]

NAFLIA-Gold-Awards-LBN.jpg

1min460
      සෙලින්කෝ ලයිෆ් අම්බලන්ගොඩ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප‍්‍රවර්ධන කළමනාකරු වන ඒ. අයි. පී. මංජුල මහතා, 2022 ජාතික ජීවිත රක්‍ෂණ සම්මාන උළෙලේදී ‘මහා පරිමාණ සමාගම් අංශයේ හොඳම උපදේශකයින්’ සඳහා වන රන් සම්මානය සහ ‘හොඳම උපදේශකයා’ සඳහා වන සමස්ත ‘රන් සම්මානය’ යන සම්මාන දෙකකින්ම පිදුම් ලැබීය. 2022 ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව