Tag: සෙලාන් බැංකුව

Seylan_Bank_logo.jpg

1min280
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, 2024 සබරගමුව පළාත් ‘වසරේ හොදම ව්‍යවසායකයා’ සම්මාන උළෙලේ නිල බැංකු සහකරු බවට පත් වී සිටී. සබරගමුව පළාතේ ව්‍යවසායකයන්ට පළාත් මට්ටමින් හිමි වන ඉහළම ගෞරවයක් ලෙස සැලකෙන මෙම සම්මාන උළෙලේ 2024 අදියර දෙසැම්බර් 18 දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.     වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ, සබරගමුව […]

Seylan-Kedella-LBN.jpeg

1min190
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වැනි වරටත් කැදැල්ල Art of Living 2024 ප්‍රදර්ශනයේ ‘නාම හවුල්කරු’ (Title Partner) ලෙස කටයුතු කරයි. Asia Exhibition and Conventions (පුද්.) සමාගම විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජීවන රටා ප්‍රදර්ශනය ලෙස සැලකෙන අතර, එය අඛණ්ඩව වසර 18 ක් පුරා පවත්වා තිබේ. මෙවර ප්‍රදර්ශනය […]

Seylan-Table-Tennis-Team-2.jpeg

1min250
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ මේස පන්දු කණ්ඩායම, පසුගියදා පැවති 65 වන අන්තර් සමාගම් මේස පන්දු ලීග් ශූරතා තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය. මෙම තරගාවලිය අම්බලන්ගොඩ SRS ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. මෙහිදී තරගාවලිය පුරාම විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරමින් එහි A කාණ්ඩයේ අනුශූරතාව දිනාගැනීමට සෙලාන් බැංකුවේ පිරිමි මේස පන්දු කණ්ඩායම සමත් වූ අතර, C […]

Seylan-Mega-Rewards-LBN.jpg

1min260
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු ‘Wedding Show 2024’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ විවාහ මංගලෝත්සව සම්බන්ධ දැවැන්තම ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනයේදී සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන් පිරිසකට Mega Rewards ප්‍රතිලාභ පිරිනැමීමක්ද සිදුවිය. Seylan Mega Rewards යනු ගිණුමේ ශේෂය අනුව ගිණුම් හිමියන්ට ඔවුන්ගේ ජීවිතවල සුවිශේෂී සන්ධිස්ථානවලදී […]

Seylan-Bank-Team-LBN.jpeg

1min370
2024 සැප්තැම්බර් 25, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව නියෝජනය කරමින් 39 වැනි වෙළඳ සේවා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ කණ්ඩායම ජයග්‍රහණ රැසක් වාර්තා කරගැනීමට සමත් විය. මෙම තරගාවලිය 2024 අගෝස්තු 09 දින සිට 11 දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගාවලිය නියෝජනය කළ සෙලාන් බැංකු මළල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30 දෙනෙක් […]

CEO-Ramesh-Jayasekara-LBN.png

1min330
බදු පෙර ලාභය රු. මිලියන 7,331 ක් – 76% ක වර්ධනයක් බදු පසු ලාභය රු. මිලියන 4,558 ක් – 77% ක වර්ධනයක් ද්‍රවශීලතා ආවරණ අනුපාතය (LCR): සියලු මුදල් වර්ග – 412.63% / රුපියල් – 472.95% සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 15.35% හානිකරණ ණය අනුපාතය 3.50% සෙලාන් බැංකුව, 2024 ජූනි 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක […]

pic-LBN.jpg

1min300
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා Lean Six Sigma පුහුණුව සාර්ථක ලෙස අවසන් කළ පිරිසකට සහතික පිරිනැමීමට කටයුතු කළේ ය. ඒ යටතේ Lean Six Sigma Yellow Belts 9 ක් සහ Lean Six Sigma Green Belts 7 ක් පිරිනමන ලද අතර, මෙය සෙලාන් බැංකුවේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙම සහතික පිරිනැමීමේ උත්සවය පසුගියදා […]

Mr.-Buwaneka-Aluwihare-.jpg

1min320
සෙලාන් බෑන්ක් පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස 2024 මැයි 29 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා පත්කර තිබේ. දැනට එහි සභාපති ලෙස කටයුතු කරන රවී ඩයස් මහතා, 2024 මැයි 28 දින වනවිට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර 9 ක සේවා කාලයක් සම්පූර්ණ කර, 2007 අංක 11 දරන බැංකු පනත […]

Mega-Rewards-02-LBN.jpeg

1min370
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට Mega Rewards තෑගි පිරිනැමීම පසුගියදා පැවති Wedding Show 2024 හිදී සිදුකෙරිණි. මෙරට විශාලතම විවාහ මංගල ප්‍රදර්ශනය ලෙස සැලකෙන Wedding Show 2024 හි නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ සෙලාන් බැංකුවයි. Mega Rewards ප්‍රතිලාභ ක්‍රමය සාර්ථක කරගැනීම සඳහා නොමඳ දායකත්වයක් දක්වූ ගනුදෙනුකරුවන් ඇගයීමක් වශයෙන් මෙම තෑගි පිරිනැමීම සිදුවිය. […]

IDB-Image.jpg

1min250
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව දෙවැනි වරටත් International Industry Expo ප්‍රදර්ශනයට අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වී සිටී. International Industry Expo 2024 ප්‍රදර්ශනය 2024 ජූනි මස 19 දින සිට 24 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිත ය.     මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල දියුණුවට අත්වැලක් වන සෙලාන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව