2024 සැප්තැම්බර් 25, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව නියෝජනය කරමින් 39 වැනි වෙළඳ සේවා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ කණ්ඩායම ජයග්‍රහණ රැසක් වාර්තා කරගැනීමට සමත් විය. මෙම තරගාවලිය 2024 අගෝස්තු 09 දින සිට 11 දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගාවලිය නියෝජනය කළ සෙලාන් බැංකු මළල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30 දෙනෙක් […]