Tag: සෙලාන් බැංකුව

Seylan-Cards-Concludes-Swipes-Surprises-Campaign-Sinhala-Final-LBN.jpg

1min60
සෙලාන් බැංකුව සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් ක්‍රියාවට නැංවූ ‘Swipes & Surprises’ ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. 2025 නත්තල් ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන, සෙලාන් බැංකුව සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් අගයමින් ඔවුන්ට අර්ථවත් ප්‍රතිලාභ තිළිණ කිරීම සඳහා දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. ‘Swipe and […]

Image-01.jpg

1min100
සෙලාන් බැංකුවේ ‘පැහැසර’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද 290 වන පාසල් පුස්තකාලය පසුගියදා සුජාතා බාලිකා විද්‍යාලයේදී විවෘත විය. ‘පැහැසර’ පාසල් පුස්තකාල ව්‍යාපෘතිය යනු සෙලාන් බැංකුවේ ප්‍රධානතම පාරිසරික, සමාජයීය සහ ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] ව්‍යාපෘතියයි. 2026 පෙබරවාරි 11 දින පැවැත්වුණු මෙම උත්සවයට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (කලාප […]

Image-02-LBN.jpg

1min90
සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වන වරටත් ‘ලෝක ළමා මාසය’ සැමරීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන ‘සෙලාන් ටිකිරි’ සන්නාමය යටතේ මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන ලද අතර, මෙරට බැංකුවක් ලෝක ළමා දිනය වෙනුවෙන් මෙබඳු ජාතික මට්ටමේ සැමරුම් මාලාවක් දියත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.  දරුවන්ට මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධ මූලිකාංග […]

Capture-4.jpg

1min110
සෙලාන් බැංකුව තෛපොංගල් දිනය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය පසුගියදා සෙලාන් ප්‍රධාන ශාඛා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙය ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ යන විරුදාවලිය තුළින් මූර්තිමත් වන වටිනාකම් මූලික කරගත්, විවිධත්වය සහ සමානාත්මතාව මැනැවින් පිළිබිඹු කළ උත්සවයක් විය. සෙලාන් බැංකුවේ ශාඛා රැසක ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ද මෙම උත්සවයට සහභාගී වූ අතර, සාම්ප්‍රදායික […]

Image-4.jpg

1min110
සෙලාන් බැංකුව උතුරු මැද පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් සංවිධානය කරන ලද දෙවැනි වැඩසටහන පසුගියදා පොළොන්නරුව මහනුග හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට තම ව්‍යාපාර හොඳින් කළමනාකරණය කරගැනීමට සහ වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලබාදීම මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණ වී […]

Image-3.jpg

1min110
සෙලාන් බැංකුව මෑතකදී සූර්යශක්ති (පුද්ගලික) සමාගම විසින් මඩකලපුවේ නාවට්කාඩු ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවොට් 10 සූර්ය බලාගාරය සඳහා මූල්‍ය හවුල්කරු ලෙස කටයුතු කළේය. සූර්යශක්ති යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගම් දෙකක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී (Windforce PLC) සහ විදුල්ලංකා පීඑල්සී (Vidullanka PLC) විසින් ඒකාබද්ධව හිමිකාරීත්වය දරනු ලබන සමාගමකි. නව බලාගාරය විවෘත කිරීමේ පසුගියදා මඩකලපුවේ නාවට්කාඩු හිදී, […]

Seylan-LBN.jpg

1min230
සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තම එදිනෙදා බැංකු කටයුතු වඩාත් පහසුවෙන් සහ තමන්ට කැමති පරිදි සිදු කර ගැනීම සඳහා දීපව්‍යාප්ත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATMs), මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ යන්ත්‍ර (CDMs) සහ චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍ර (CDKs) ජාලයක් භාවිතා කළ හැකි වේ. එමෙන්ම මෙම යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමේදී ඔවුන්ට තමන් කැමති ආකාරයකට නෝට්ටු වර්ග කිහිපයකින් මුදල් ලබාගැනීමේ […]

Image-LBN-3.jpg

1min120
සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රය 2025 ජූලි 18 දින මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් විවෘත විය. මෙය සිය ගනුදෙනුකරුවන්ට, බැතිමතුන්ට මෙන්ම විදේශිකයන්ටද වඩාත් පහසුවෙන් තම බැංකු සේවා අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. ශ්‍රී ලංකාවේ වැඩිම බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන පූජනීය ස්ථාන අතරින් එකක් වන ශ්‍රී […]

Seylan-Bank-Partners-Colombo-Motor-Show-2025-Sinhala-Final-LBN.jpg

1min170
සෙලාන් බැංකුව මෙරට විශාලතම ජාත්‍යන්තර රථවාහන හා රථවාහන උපාංග ප්‍රදර්ශනය වන Colombo Motor Show ප්‍රදර්ශනය සමඟ පවත්වාගෙන දීර්ඝකාලීන සමීප හවුල්කාරීත්වයෙහි තවත් පියවරක් සනිටුහන් කරමින්, අඛණ්ඩව 8 වැනි වරටත් එහි නිල බැංකු හා ලීසිං සහකරු ලෙස කටයුතු කරයි. බොහෝ දෙනෙකු ඉමහත් උනන්දුවෙන් බලා සිටින ප්‍රදර්ශනයක් වන මෙහි 2025 අදියර නොවැම්බර් 21, 22 සහ 23 යන දිනවල […]

DirectorCEO-Ramesh-Jayasekara.jpg

1min120
ආදායම් බදුවලට පෙර ලාභය රු. මිලියන 12,809 දක්වා 20.75% කින් ඉහළට බදු පසු ලාභය රු. මිලියන 8,327දක්වා 26.30% කින් ඉහළට හිමිකම් මත ප්‍රතිලාභ (ROE) 08% සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 18.34% හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.48% 2025 වර්ෂයේ තෙවන කාර්තුව දක්වා රු. මිලියන 12,809 ක අදායම් බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් විය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව