ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 22, 2025
ශ්‍රී ලාංකේය දුවා දරුවන් ඉගෙනුමට හා පොතපත කියවීමට නැඹුරු කිරීමත්, ජාතියේ සාක්ෂරතාවය ඉහළ මට්ටමකට ගෙන ඒමත් ඉලක්ක කරගනිමින් සෙලාන් බැංකුව විසින් දියත් කරන ‘සෙලාන් පැහැසර’ පුස්තකාල ව්‍යාපෘතිය තවත් මං සලකුණකට ළඟා වී තිබේ. ඒ අනුව, සෙලාන් පැහැසර 286 වෙනි පුස්තකාලය විවෘත කිරීම, ඔක්තෝබර් මස 14 වන දින දඹුල්ල තිත්තවැල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී සිදු කෙරිණි. […]




