වර්තමානයේ මෙරට දක්නට ලැබෙන විදුලිය ඇනහිටීම් සඳහා ඵලදායී විසඳුම් ලබා දීම වෙනුවෙන් Hayleys Fentons සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar මගින්, සූර්ය බල පද්ධතියක් වන “Energynet” වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කර ඇත. දශකයකට අධික කාලයක් පුරා රැකගත් වෙළෙඳපොළ විශිෂ්ටත්වය සහ දිවයින පුරා 75 MW කට අධික සූර්යබල පද්ධති ස්ථාපනය කිරීමේ […]