ලංකා ව්යාපාරික පුවත් - LBNJune 20, 2023
ජාතික මෙහෙවරකට යළිත් වතාවක් උරදෙමින් 1990 සුව සැරිය ගිලන් රථ සේවයට අනුග්රහය සැපයීම සඳහා අමානා බැංකුව පසුගියදා ඉදිරිපත් විය. මෙය අමානා බැංකුව විශ්වාස කරන මනුෂ හිතවාදී බැංකුකරණ ක්රියාවලියට සමගාමී වන තවත් එක් මානුෂීය පියවරකි. පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කරන ලද සුව සැරිය ගිලන් රථ සේවය, ගිලන් රථ 297 කින් සමන්විත සේවයකි. දිවයින […]