ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 29, 2026
සුමති හෝල්ඩිංග්ස් සමාගම, සිය 70 වන අභිමානවත් සංවත්සරය පසුගියදා කොළඹ ITC රත්නදීප හෝටල් ‘සංගම් Ballroom ශාලා පරිශ්රයේ දී උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. ලංකාවේ ව්යාපාරික, රාජ්ය, මුල්ය සහ මාධ්ය ක්ෂේත්රය නියෝජනය කරමින් ආරාධිතයින් 500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. ‘70 වසරක අභිමානවත් සුමති උරුමය’ යන තේමාව යටතේ පැවති මෙම සංවත්සර උත්සවයේ දී 1956 වසරේ මෙහි […]



