ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 31, 2025
පසුගියදා පැවති 30 වැනි සුමති සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ඩිජිටල් වෙළඳ දැන්වීම’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා SOS ළමා ගම්මාන සංවිධානය සමත් විය. මෙම සම්මානය හිමි වූයේ ‘ළමා අපචාර වළකමු! එය වැඩිහිටි ඔබේත් මගේත් වගකීමයි’ යන තේමාව යටතේ නිර්මාණය කරන ලද වීඩියෝව වෙනුවෙනි. ඇතැම් විට සුරක්ෂිත ලෙස පෙනෙන ස්ථානවලදී පවා දරුවන් අනාරක්ෂිත විය හැකි බැවින්, […]




