ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 16, 2024
අමානා බැංකුව, සිය මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් මගින් සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා විශේෂ හවුල්කාරීත්වයකට එළඹීම පසුගියදා සිදු විය. මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයේ දැවැන්ත ව්‍යාපෘතියක් වූ හැව්ලොක් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල නිරත වූ, ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත දේපළ සංවර්ධන සමාගමක් ලෙස සැලකෙන Overseas Reality සමග අනුබද්ධිත Mireka Homes (පුද්.) සමාගම සමග […]