ඉන්දියානු අශෝක් ලේලන්ඞ් සමාගම සමග ඇතිකරගත් ව්‍යාපාරික ඒකාබද්ධතාවයක් මත පිහිටවූ ලංකා අශෝක් ලේලන්ඞ් පී.එල්.සී. (LAL) සමාගම විසින් ලංකාවේ එකලස් කරන හෙවී-ඩියුටි ට‍්‍රක්රථ, ටිපර් රථ සහ සැහැල්ලූ වාණිජ වාහන සඳහා නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OEM) නිෂ්පාදකයා ලෙස සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පත්කරගෙන තිබේ. මෙම ඔරිජිනල් ටයර් සැපයුම් ගිවිසුමට අනුව ලංකා අශෝක් ලේලන්ඞ් […]