කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී තිබෙන බැංකුකරණ ඇප් සියල්ල එක්වර පහසුවෙන් ඩවුන්ලෝඞ් කරගැනීම සඳහා බැංකුව විසින් මේ සියළුම ඇප් පහසුකම් එක්තැන් කරමින් එක් ඒකාබද්ධ ඇප් පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙම ඒකාබද්ධ ඇප් පහසුකම iOS සහ Android පරිශීලකයින්ට App Store සහ Google Play වෙතින් ලබාගත හැකි අතර ඒ සඳහා කළ යුත්තේ ‘Commercial Bank’ යනුවෙන් සර්ච් කිරීම […]