ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 26, 2025
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම 2025 වර්ෂය තුළ ඉහළම කාර්යසාධනයක් වාර්තා කළ අලෙවි නියෝජිතයින් සඳහා සියලු වියදම් සහිත ව සිංගප්පූරුව සහ තායිලන්තය වෙත සංචාර පිරිනමා ඇත. ට්‍රක් රථ, සැහැල්ලු ට්‍රක් රථ සහ රේඩියල් ටයර් කාණ්ඩවල අලෙවිය වර්ධනය කිරීම සඳහා මාස අටක කාලයක් සඳහා ලබා දුන් ඉලක්ක සාර්ථකව ජයගත් අලෙවිකරුවන් හට […]









