ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 28, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ වෙළඳපොළ ප්රමුඛයා වූ INSEE සමාගම, සිය සැපයුම්කරුවන් අගයනු වස් වාර්ෂිකව පවත්වනු ලබන INSEE සැපයුම්කරු විශිෂ්ටතා සම්මාන උළෙල (INSEE Supplier Excellence Awards 2026) පසුගිය සැප්තැම්බර් 11 වන දින මීගමුවේ Grandeeza හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, මෙවර උළෙලේ තේමාව වූයේ “සීමාවෙන් එහා ගිය හවුල්කාරිත්වය” (Partnership Beyond Boundaries) යන්නයි. මෙම […]



