ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 2, 2026
කොළඹ, ශ්‍රී ලංකාව: SDB බැංකුව තිරසර පරිසර සංරක්ෂණය සහ ප්‍රජා සංවර්ධනය සඳහා වන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ZeroPlastic Club සමඟ එක්ව ක්‍රියාත්මක කරන Project BLUE – Bringing Life to the Ecosystem වැඩසටහන සඳහා අඛණ්ඩව සහාය ලබා දෙයි. දොඩන්දූවෙන් ආරම්භ කළ පළමු අදියරේ සාර්ථකත්වයෙන් අනතුරුව, වැඩසටහනේ දෙවැනි අදියර ත්‍රිකුණාමලය වෙත ව්‍යාප්ත […]



