Tag: ස්වර්ණාභරණ

Capture-25.jpg

1min150
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරනු ලබන 34 වන FACETS Sri Lanka ප්‍රදර්ශනය, 2027 ජනවාරි 4 වනදා සිට 6 වනදා දක්වා කොළඹ Cinnamon Life at City of Dreams පරිශ්‍රයේදී පැවැත්වේ. මෙරට විශිෂ්ටතම මැණික් හා ස්වර්ණාභරණ සමාගම් නියෝජනය කරමින් මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන් හා නිෂ්පාදකයින් සියයකට අධික සංඛ්‍යාවක් මෙම සුවිශේෂී ප්‍රදර්ශනයට එක්වීමට නියමිතය. […]

FACETS-Sri-Lanka-2026-LBN.jpeg

1min230
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 33වන අදියර, Cinnamon Life – The City of Dreams පරිශ්‍රයේ දී නිල වශයෙන් සමාරම්භ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කෙරිණි. ශ්‍රී ලංකාවේ අභිමානවත් මැණික් උරුමය සැමරීමත්, කර්මාන්තය ගෝලීය වර්ධනයේ මීළඟ අදියර කරා බලගැන්වීමේ දැක්මත් පෙරදැරිව මෙවර ප්‍රදර්ශනය ආරම්භ විය. මෙම […]

Image-LBN-1.jpg

1min1190
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘FACETS Sri Lanka හි 32 වැනි ප්‍රදර්ශනය පිළිබඳ පසුගියදා   නිවේදනය කරන ලදී. ඒ අනුව මෙම ප්‍රදර්ශනය 2026 වසරේ ජනවාරි 03 සිට 05 දක්වා  Cinnamon Life  City of Dreams හෝටල් පරීශ්‍රයේ The Forumහී දී පැවත්වීමට නියමිතය.මේ ඔස්සේ ඉහළ ගෝලීය කීර්තියක් සහිත සුවිශේෂී අවස්ථාවන් පිළිබඳ ආකර්ෂණීය පරිවර්තනයක් සනිටුහන් කෙරේ. […]

Image-01-LBN-7.jpg

1min460
මෙරට ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛතම සන්නාමය වන රාජා ජුවලර්ස් විසින්  තිරසාරභාවය සහ ප්‍රජා යහපැවැත්ම සඳහා වන ඔවුන්ගේ අඛණ්ඩ කැපවීමේ තවත් එක් පියවරක්  ලෙස පානදුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා සංවිධානය කරන ලදී. ලෝක සාගර දිනය නිමිතිකොට ගනිමින් දියත් කළ මෙම ව්‍යාපෘතිය ඔස්සේ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් දක්වන සුවිශේෂී කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය. රාජා […]

Image-LBN.jpg

1min230
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ රජ කිරුළු  පැළඳි  රාජා ජුවලර්ස්  2024 වසරේ හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර විය. අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම සම්මාන උළෙලේ  ප්‍රධාන ආරාධිතයන් ලෙස ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර […]

Image-02-3-LBN.jpg

1min280
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පරීශ්‍රයේදී අභිමානවත්ව පවත්වන ලදී. 31 වනි වරට සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා සහයෝගී දායකත්වය දරන ලද්දේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසිනි. ජනවාරි 4 සිට 6 දක්වා පවත්වන ලද මෙම ප්‍රදර්ශනය ශ්‍රී […]

Photo-LBN.jpeg

1min180
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සමඟ එක්ව සංවිධානය කරන 31 වන FACETS මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 ජනවාරි 4 සහ 6 අතර කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. නව වසරේ ආරම්භයත් සමඟින් ක්ෂේත්‍රයේ සැවොම බලාපොරොත්තුවෙන් සිටි FACETS 2025 ප්‍රදර්ශනය මෙලෙස දියත් කිරීම තුළින් ලොව […]

Armil-Sammoon-Chairperson-of-FACETS-Sri-Lanka-2025.jpeg

1min410
දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 31 වන ප්‍රදර්ශනය පිළිබඳ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී.  2025 වසරේ ජනවාරි 04 සිට 06 දක්වා කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට නියමිත එම ප්‍රදර්ශනය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා අන්තර්ජාතික වේදිකාවක් වන අතර, ලොව පුරා […]

Photo.jpg

1min400
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතිගරු ජනාධිපතිතුමාට මහත්  ගෞරවයෙන් හෘදයාංගම සුභාශිංෂන පිරිනමයි. අනාගත පරපුර වෙනුවෙන් පොහොසත් උරුමයන් රැකගනිමින්, ගෝලීය වශයෙන් මනා පිළිගැනීමක් ගොඩනගමින් නවෝත්පාදන සහ උසස් තිරසාරභාවය තුළින් ශ්‍රී ලංකාවේ මැණික් […]

Blue-Sapphire--rotated.jpeg

1min210
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ක්‍රම ක්‍රමයෙන් සිදුවන බිඳවැටීම පිළිබඳ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය(SLGJA) අනතුරු අඟවයි. ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පවසා ඇත්තේ, එකතු කළ අගය මත පනවන බද්ද (vat) ඇතුළු අනෙකුත් බදු නිසා මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය එවැනි ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති වෙනත් රටවල් වලට සංක්‍රමණය වීමට ආරම්භ වී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව