හැටන් නැෂනල් බැංකුව 2021 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 4.7ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත් වී ඇති අතර එම කාල පරිච්ෙඡ්දය සඳහා බදු පෙර ලාභය (PBT) රුපියල් බිලියන 5.5ක් විය. මේ අතර HNB සමූහයේ බදු පසු ලාභය සහ බදු පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 5.9ක් හා රුපියල් බිලියන 4.8ක් ලෙස […]