අමානා බැංකුව තම ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කරමින්, සිය 56 වැනි පාරිභෝගික සේවා ස්ථානය ලෙස සයින්දමරුදු ප්‍රදේශයේ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. මෙය විවෘත කිරීමේ අවස්ථාවට අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් නවෝත්පාදන) අර්ශාඩ් ජමාල්දීන්, කල්මුණේ නාගරික කොමසාරිස් ඒ. […]