Tag: සමාජ සත්කාරය

01-Image-LBN.jpeg

1min250
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර  ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සිය 44 වැනි සංවත්සරය වෙනුවෙන් අර්ථවත් සමාජ සත්කාරයක් සංවිධානය කළේය. මෙම වැඩසටහන “Celebrating Strength. Sharing Love.” යන තේමාව යටතේ කොළඹ 10 ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේදී පවත්වන ලදි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිය ජීවිත කාලය පුරාම රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මෙන්ම ඔවුන්ගේ […]

Image-01-LBN-2.jpg

1min340
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය අඛණ්ඩව 6 වන වරටත් ‘Share A Meal’ සමාජ සත්කාරය වෙනුවෙන් Barista සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මේ සඳහා වන ගිවිසුමට 2025 නොවැම්බර් 24 දින නුගේගොඩ Barista අවන්හලේදී අත්සන් තබන ලදි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන තුළ ජීවත් වන දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර සමඟ ආදරය, සතුට හා […]

Image-LBN-2.jpg

1min310
ගොවි පවුල් 500කට ආසන්න ප්‍රමාණයකගේ බත සරි කරමින් බිම් අක්කර 105ක් අස්වැද්දිමට සමත් වේ ශ්‍රී ලාංකේය ජන හද ගැස්ම හොඳින් හඳුනා ගනිමින් දේශීයත්වයට කවදත් මුල්තැන ලබා දෙන සම්පත් බැංකුව ‘වැවට ජීවයක්’ වැඩසටහන යටතේ තවත් එක් සමාජ සත්කාරයක් සාර්ථකව ජනතා අයිතියට පවරා දෙන ලදී. සමෘද්ධිමත් ජාතියක් බිහි කිරීම උදෙසා දශක ගණනාවක් පුරාවට දියවර සැපයූ, දැනට අභාවයට […]

PS-LBN.jpeg

1min1270
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම අවන්හල් ජාලයක් වන, වසර 120 කට අධික සාඩම්බර ඉතිහාසයක් හිමි පෙරේරා ඇන්ඩ් සන්ස් (පුද්.) බේකරි සමාගම [Perera & Sons Bakers (Private) Limited (P&S)] තම ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘මනු මෙහෙවර’ යටතේ පසුගියදා තවත් සමාජ සත්කාරයක් සිදුකළේ ය. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහළ කෝන්කඳවල, වීරපොකුණ ග්‍රාමයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් […]

Kelani-Alumni-1st-Anni-Wathupitiwala-Hos-Pix-01-LBN.jpeg

1min1740
      ‘කැලණි සවිය විද්‍යාර්ථීන්ගේ සංගමය’ විසින් වතුපිටිවල මූලික රෝහලේ වාට්ටු කිහිපයක විදුලි රැහන් පද්ධතිය වැඩිදියුණුකිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගියදා සිදුකරනු ලැබීය. ‘කැලණි සවිය විද්‍යාර්ථීන්ගේ සංගමය’ ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් ඡඛක්‍ සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනවන ‘කැළණි සවිය’ විදුලි කාර්මික පුහුණු පාඨමාලාවෙන් බිහිවූ විදුලි කාර්මිකයන්ගේ සංගමය වන […]

Images-1-4-LBN-Fill.jpg

1min690
      කුඩා දරුවන් අතර බහුලව දක්නට ඇති පෝෂණ ඌණතාවයක් වන මන්දපෝෂණයට එරෙහිව සටන් කරමින්, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගිකයා කේන්ද්‍රකොට ගත් බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස අත්‍යවශ්‍ය පෝෂණ වැඩසටහනක් පසුගියදා දියත් කළේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා […]

Image-1-4.jpg

1min1070
      නිරතුරුව ශ‍්‍රී ලාංකීය ජන සමාජය බල ගැන්වීමට අඛණ්ඩ දායකත්වය දක්වන මෙරට විශාලතම හා ICRA [A]ස්ථාවර ණය ශ්‍රේණියක් හිමි එකම දේපල වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහයල සිය කාර්යමණඩලයේ ද දායකත්වයෙන් දියත් කළ ‘එක් දවසක් සිත් දහසක්’ සමාජ සත්කාරක ප‍්‍රවේශය තුළින් කෝවිඞ් වසංගතය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ මොරටුව ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව