ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 9, 2024
පාරිසරික, සමාජයීය සහ පාලන (ESG) රාමු තුළ කටයුතු කිරීමෙහි කොමර්ෂල් බැංකුවේ කැපවීම වෙනුවෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙමින්, ‘ESG සඳහා ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස බැංකුවට විශිෂ්ඨත්වය සඳහා වූ 2024 යුරෝමනි සම්මානය හිමි වී ඇත. කොමර්ෂල් බැංකුව විසින් දිනාගත් මෙම කීර්තිමත් යුරෝමනි සම්මානය මගින් ඇගයීමට ලක් වන්නේ, බැංකුවේ ශාඛා ජාලය ඔස්සේ ESG රාමුව තුළ වූ හොඳම […]