Tag: සම්මාන

INSEE-Sanstha-LBN.jpeg

1min300
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ විශ්වාසය, තිරසරභාවය සහ නවෝත්පාදනය එකට එක් කළ විජයග්‍රාහී සන්නාමය ශ්‍රී ලංකාවේ එකම දේශීය සිමෙන්ති සන්නාමය ලෙස, INSEE සංස්ථා සිමෙන්ති 2025 වසරේ විවිධ සම්මාන උළෙලවලදී වැඩිම සම්මාන ගණනක් දිනාගනිමින් කැපී පෙනෙන සන්නාමය බවට පත් විය. ගුණාත්මකභාවය, තිරසරභාවය සහ නවෝත්පාදනය යන අංශවලින් ඉහළම ගෞරව සම්මානවලට හිමිකම් කියමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ හොඳම ක්‍රියාකාරී […]

Image-CCS-PLC-Wins-Top-Honor-at-SL-NQ-Awards-2023-LBN.jpg

1min100
Ceylon Cold Stores PLC සමාගම, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ වඩාත් විශ්වසනීය සහ ප්‍රමුඛතම ආයතනයක් වන අතර එය 2023 ශ්‍රී ලංකා ජාතික තත්ව සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයේ ජයග්‍රාහී සම්මානය දිනාගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පවත්වනු ලැබූ මෙම සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දා සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී […]

HNB-LBN-1.jpg

1min150
දශක ගණනාවක් පුරාවට පවත්වා ගෙන ආ කීර්ති නාමය, ස්ථාවර ඉහළ කාර්යසාධනය සහ බැංකු ක්ෂේත්‍රය තුළ පෙන්නුම් කර ඇති විශිෂ්ට නායකත්වය ඇගයීමට ලක් කරමින් හැටන් නැෂනල් බැංකුව පසුගියදා Superbrand සම්මානයෙන් පිදුම් ලැබීය. සන්නාමයේ ශක්තිය පිළිබඳව ස්වාධීන ඇගයීම් ක්‍රියාවලියකින් පසුව ගෝලීය Superbrands සංවිධානය විසින් ශ්‍රී ලංකාවේදී මෙම සන්නාමය ලබා දුන්නේය. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන […]

CRP_7438-1-LBN.jpg

1min260
-සාමාන්‍ය රක්ෂණ අලෙවි විශිෂ්ටත්වය සඳහා ගෝලීය මිණුම් ලකුණක්- මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් හිමි වන A+ මූල්‍ය ශක්ති (A + Fitch Rating) සම්මානය හිමි, ශ්‍රී ලංකාවේ එකම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLICGL) සමාගම විසින්, වාර්ෂිකව පවත්වනු ලැබූ 2වන General Insurance Pinnacle Achiever (GIPA) සම්මාන උළෙල ඉන්දුනීසියාවේදී සාඩම්බරව පවත්වනු ලැබීය. එම […]

Daiki-Axis-2-LBN.jpeg

1min320
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ වැසිකිළි හා අපජල පිරිපහදු නිෂ්පාදන සැපයුම්කරුවෙකු වන Daiki Axis Environment (Pvt) Ltd සමාගම 14 වැනි වාර්ෂික Green Building 2025 සම්මාන උළෙලේදී  විශේෂ ඇගයීම් ත්‍රිත්වයක් හිමි කර ගන්නා ලදී. සම්මාන උළෙල 2025 දෙසැම්බර් 11 වන දින කොළඹ BMICH හිදී පැවැත්විය. ශ්‍රී ලංකාව පුරා තිරසාර පරිසර හිතකාමී නිෂ්පාදන සහ පරිසරය වෙනුවෙන් ඉටු කරන […]

Hayleys-Agriculture-LBN.jpg

1min170
මෙරට අපනයනකරුවන් උදෙසා පිරිනමනු ලබන ඉහළම ජාතික ගෞරවය වන ‘ජනාධිපති අපනයන සම්මාන’ උළෙලේ දී, 2024/2025 වර්ෂය සඳහා, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් සිය ව්‍යාපාරික ඒකක තුනක් වෙනුවෙන් සම්මාන දිනා ගැනීමට සමත් විය. මෙහිදී HJS Condiments Limited, Quality Seed Company Limited සහ Hayleys Agro Biotech (Pvt) Ltd යන සමාගම් සතු විශිෂ්ට අපනයන කාර්යසාධනය ඇගයීමට ලක් වූ අතර, […]

MAIN-IMAGE.jpg

1min790
කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ ස්වාභාවික රබර් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවකු ලෙස අගය එකතු කිරීම, කෘෂිකාර්මික නවෝත්පාදනය, තිරසාරත්වය සහ අපනයන කාර්යසාධනය යන අංශ සඳහා ඔවුන් සතු කැපවීම යළි තහවුරු කරමිනි. ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් අධ්‍යයන ආයතනය […]

KIU.jpg

1min180
KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට වඩාත්ම ජාත්‍යන්තර ඇගැයීමට ලක් වූ ආයතනයක් බවට පත් වී තිබේ. දකුණු ආසියාවේ විශාලම සත්කාර සේවා සැපයීමේ පුහුණු මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලාංකික තරුණ පරපුර ගෝලීය වශයෙන් පිළිගත් සත්කාර සේවා සපයන්නන් (Global […]

Siam-City-Cement-2-LBN.jpg

1min130
Siam City Cement (Lanka) Limited සමාගමේ සාඩම්බර සන්නාමයක් වූ INSEE සිමෙන්ති, තවත් ගෞරව සම්මානයකින් පිදුම් ලබන්නට පසුගිය දා සමත් විය. ශ්‍රී ලංකාවේ වරලත් පුද්ගල කළමනාකරණ ආයතනය (CIPM) විසින් ගෝලීය මානව සම්පත් උපදේශන ප්‍රමුඛයා වන Mercer සමඟ එක්ව සංවිධානය කරන ලද CIPM Great HR Awards 2025 සම්මාන උළෙලේදී, නිෂ්පාදන අංශයේ ජයග්‍රාහකයා ලෙස INSEE සිමෙන්ති, මෙම සම්මානය […]

GIGA-Image-II-LBN.jpeg

1min200
Giga Foods (Pvt) Ltd සිය ප්‍රමුඛතම ක්ෂණික සේවා අවන්හල් සන්නාමය වන Full’r Burgers සඳහා SLIM Brand Excellence Award 2025 හිදී වසරේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික (SME) දේශීය සන්නාමය යන සම්මානයෙන් පිදුම් ලබනු ලැබීය. අලෙවිකරණ විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය වේදිකාවක් ලෙස පිළිගැනෙන SLIM සම්මාන උළෙල, ශක්තිමත් කාර්ය සාධනයක්, නවෝත්පාදනයක් සහ අර්ථවත් පාරිභෝගික බලපෑමක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව